ජාතික පොලිස් කොමිෂන් සභාව

අභිනවයෙන් පත්වූ ජාතික පොලිස් කොමිෂන් සභාවේ වගකීම වන්නේ නීතියේ ආධිපත්‍යයට සහ මානව අයිතිවාසිකම් වලට ගරු කරමින් මහජන වගවීම් අරමුණු කරගෙන “පොලිස් නිලධරයකුට හෝ පොලිස් බළකායට එරෙහිව ජනතා සමාජිකයන්ගෙන් හෝ අතෘප්තියට පත් යම් තැනැත්කුගෙන් හෝ ලැබෙන පැමිණිලි භාරගැනීම සහ ඒ් පිළිබඳ විමර්ශනය කර පාර්ලිමේන්තුව මගින් පනවන ලද යම් නීතියක විධිවිධානවලට අනුකූලව සහන සැලසීම මගින් විනයගරුක විශ්වාසනීය සහ මහජන අභිලාෂයන්ට වඩා හොඳින් ප්‍රතිචාර දක්වන ආයතනයක් බවට ශ්‍රී ලංකා පොලිසිය පරිවර්තනය කිරීමයි .

ජාතික පොලිස් කොමිෂන් සභාව,
අංක 09 ගොඩනැගිල්ල, BMICH පරිශ්‍රය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07,
ශ්‍රී ලංකාව.

වත්මන් කොමිෂන් සභාව

E.W.M. ලලිත් ඒකනායක මහතා
සභාපති
E.W.M. ලලිත් ඒකනායක මහතා
D.K. රේණුකා ඒකනායක මහත්මිය
සාමාජික
D.K.රේණුකා ඒකනායක මහත්මිය.
K. කරුනාහරන් මහතා
සාමාජික
K. කරුනාහරන් මහතා
P.G.S. ගාමිණී ද සිල්වා මහතා
සාමාජික
P.G.S. ගාමිණී ද සිල්වා මහතා
D. කපිල ජයසූරිය මහතා
සාමාජික
D. කපිල ජයසූරිය මහතා
පත්වීමට නියමිතව ඇත
සාමාජික
පත්වීමට නියමිතව ඇත
පත්වීමට නියමිතව ඇත.
සාමාජික
පත්වීමට නියමිතව ඇත
තමරා D. පෙරේරා මහත්මිය
ලේකම්
තමරා D. පෙරේරා මහත්මිය

සේවාවන්

අප සපයන

welcome
welcome

මහජන පැමිණිලි කළමනාකරණ පද්ධතියේ අන්තර්ජාල බිහි දොරට සාදරයෙන් පිලිගනිමු

பொதுமக்கள் முறைப்பாட்டு முகாமைத்துவ முறைமையின் இணைய நுழைவாயிலுக்கு உங்களை அன்புடன் வரவேற்கின்றோம்.

Welcome to the web portal of Public Complaints Management System

තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු නිලධාරී

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ තොරතුරු සඳහා ප්‍රථම ඉල්ලීම කොමිෂන් සභාවේ තොරතුරු දැනගැනීමේ නිලධාරී වෙත ඉදිරිපත් කරන්න.

නම : චාමිකා සුබෝධනී මහත්මිය

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (වැඩ බලන) සහ තොරතුරු නිලධාරීනිය

ලිපිනය : ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 09 ගොඩනැගිල්ල, BMICH,බෞද්ධාලෝක මාවත,කොළඹ 07.

දුරකථන : 0112166512

ෆැක්ස් : 0112166555

ඊමේල් : info@npc.gov.lk

නම් කළ නිලධාරිනිය

ඔබ තොරතුරු නිලධාරීන්ගේ පිළිතුරින් සෑහීමට පත් නොවන්නේ නම් කොමිෂන් සභාවේ නම් කළ නිලධාරියා වෙත අභියාචනය කරන්න.

නම : තමරා ඩී පෙරේරා මහත්මිය ලේකම් සහ නම් කළ නිලධාරිනිය

ලිපිනය : ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 09 ගොඩනැගිල්ල, BMICH,බෞද්ධාලෝක මාවත,කොළඹ 07.

දුරකථන : 0112166502

ෆැක්ස් : 0112166577

ඊමේල් : info@npc.gov.lk

 

සම්බන්ධතා

ප්‍රධාන කාර්යාලය

සාමාන්‍ය සබැඳි

දුරකථන (+94) 11 2166500
ෆැක්ස් (+94) 11 2166555
විද්‍යුත් තැපැල info@npc.gov.lk
ක්ෂනික ඇමතුම් 1960 / 0710361010

ලිපිනය
ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 09 ගොඩනැගිල්ල, BMICH පරිශ්‍රය,බෞද්ධාලෝක මාවත,කොළඹ 07, ශ්‍රී ලංකාව .

ප්‍රධන කාර්යාලයේ දුරකථන අංක
සභාපති: 0112166501
ලේකම් : 0112166502
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් : 0112166512
අධ්‍යක‍්ෂ මහජන පැමිණිලි විමර්ශන : 0112166503
ප්‍රධාන ගණකාධිකාරී : 0112166507

පළාත් කාර්යාල

පළාත් අධ්‍යක්ෂ (බස්නාහිර) 0112166521
පළාත් අධ්‍යක්ෂ (බස්නාහිර) 0112166522
පළාත් අධ්‍යක්ෂ (සබරගමුව) 0112166538
පළාත් අධ්‍යක්ෂ (උතුර) 0112166535
පළාත් අධ්‍යක්ෂ (නැගෙනහිර) 0112166533
පළාත් අධ්‍යක්ෂ (උතුරුමැද) 0112166531
පළාත් අධ්‍යක්ෂ (වයඹ) 0112166536
පළාත් අධ්‍යක්ෂ (ඌව) 0112166532
පළාත් අධ්‍යක්ෂ (දකුණ) 0112166534
පළාත් අධ්‍යක්ෂ (මධ්‍යම) 0112166537

ජාතික පොලිස් කොමිෂන් සභාවේ කටයුතු පුළුල් වනවාත් සමග  මෙම වෙබ් අඩවියේ අඩංගු තොරතුරු සහ අන්තර්ගතය අඛණ්ඩව යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වේ.

 

පුරප්පාඩු

Post of Legal Officer
National Police Commission
For more details please see 2023.05.23 Lanakadeepa

vacancies

Click the button to display the date and time this document was last modified.

Developed and Maintain By ICT Unit National Police Commission Block 9, BMICH Premises, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka